Proverbs - 19

Listen to this Chapter

1.khWghlhd cjLfSs;s %lidg;ghh;f;fpYk;> cj;jkdha; elf;fpw jhpj;jpuNd thrp.
 වංචාකාර තොල් ඇති අඥානයෙකුට වඩා තමාගේ අවංකකමෙන් හැසිරෙන දිළින්දා උතුම්ය.
2.Mj;Jkh mwptpy;yhkypUg;gJ ey;yjy;y@ fhy; Jhpjkhdtd; jg;gp elf;fpwhd;.
 දැනගැන්ම නැතිව සිටීම ආත්මයට හොඳ නැත; තමාගේ පාදවලින් ඉක්මන්වෙන්නා වරදට වැටෙන්නේය.
3.kD\Dila kjpaPdk; mtd; topiaj; jhWkhwhf;Fk;@ vd;whYk; mtd; kdk; fh;j;jUf;F tpNuhjkha;j; jhq;fyilAk;.
 මනුෂ්‍යයෙකුගේ මෝඩකම ඔහුගේ මාර්ගය පෙරළයි; එවිට ඔහුගේ සිත ස්වාමීන්වහන්සේට විරුද්ධව කිපෙයි.
4.nry;tk; mNef rpNefpjiur; Nrh;f;Fk;@ jhpj;jpuNdh jd; rpNefpjdhYk; nefpog;gLthd;.
 වස්තුව බොහෝ මිත්‍රයන් එකතුකරදෙයි; එහෙත් දිළින්දාගේ මිත්‍රයා ඔහුගෙන් වෙන්වෙයි.
5.ngha;r;rhl;rpf;fhud; Mf;fpidf;Fj; jg;ghd;@ ngha;fisg; NgRfpwtDk; jg;Gtjpy;iy.
 බොරු සාක්ෂිකාරයා දඬුවම් නොලැබ නොසිටියි; මුසාවාද නික්මවන්නා නිදහස් නොවන්නේය.
6.gpuGtpd; jiaia mNefh; tUe;jpf; Nfl;ghh;fs;@ nfhilnfhLf;fpwtDf;F vtDk; rpNefpjd;.
 බොහෝදෙනෙක් ත්‍යාගවන්ත අයගේ හොඳ හිත ලබාගන්නට සොයති; තෑගි දෙන මනුෂ්‍යයාට කවුරුත් මිත්‍රයෝය.
7.jhpj;jpuid mtDila rNfhjuh; vy;yhUk; giff;fpwhh;fNs> vj;jid mjpfkha; mtd; rpNefpjh; mtDf;Fj; J}ukhthh;fs;@ mth;fSila thh;j;ijfis mtd; ehLfpwhd;> mitfNsh ntWk; thh;j;ijfNs.
 දිළින්දාගේ සියලු සහෝදරයෝ ඔහුට වෛරවෙති; ඔහුගේ මිත්‍රයෝ කොපමණ වැඩියෙන් ඔහුගෙන් දුරු නොවෙද්ද? ඔහු ඔවුන්ගේ කීම් පස්සේ දුවයි, එහෙත් ඔවුන් නැත.
8.Qhdj;ijg; ngw;Wf;nfhs;Sfpwtd; jd; Mj;Jkhitr; rpNefpf;fpwhd;@ Gj;jpiaf; fhf;fpwtd; ed;ikailthd;.
 ප්‍රඥාව ලබාගන්නා තමාගේ ආත්මයට ප්‍රේමවන්නේය; ඥානය තබාගන්නාට ශුභසිද්ධවේ.
9.ngha;r;rhl;rpf;fhud; Mf;fpidf;Fj; jg;ghd;@ ngha;fisg; NgRfpwtd; ehrkilthd;.
 බොරු සාක්ෂිකාරයා දඬුවම් නොලැබ නොසිටියි; මුසාවාද නික්මවන්නාද නැතිවෙයි.
10.%lDf;Fr; nry;tk; jfhJ@ gpuGf;fis Mz;Lnfhs;tJ mbikf;F vt;tsTk; jfhJ.
 සැප ජීවිකාව අඥානයෙකුට නොහොබනේය; ඊට වඩා, මෙහෙකරුවෙක් අධිපතීන් කෙරෙහි ආණ්ඩුකිරීම නොහොබනේය.
11.kD\Dila tpNtfk; mtd; Nfhgj;ij mlf;Fk;@ Fw;wj;ij kd;dpg;gJ mtDf;F kfpik.
 සිහි කල්පනාව ඇති මනුෂ්‍යයා ඉක්මනට නොකිපෙයි; වරදක් නොසලකා හැරීමද ඔහුගේ ගෞරවයක්ය.
12.uh[htpd; Nfhgk; rpq;fj;jpd; nfh;r;rpg;Gf;Fr; rkhdk;@ mtDila jia Gy;ypd;Nky; nga;Ak; gdpNghypUf;Fk;.
 රජුගේ උදහස සිංහයෙකුගේ ගර්ජනාවට සමානය; එහෙත් ඔහුගේ කරුණාව තෘණ පිට පිනි මෙන්ය.
13.%ldhfpa kfd; jd; jfg;gDf;F kpFe;j Jf;fk;@ kidtpapd; rz;ilfs; Xahj xOf;F.
 අඥාන පුත්‍රයෙක් ඔහුගේ පියාට විපත්තියක්ය; භාර්යාවකුගේ තරඟද නොනවතින වතුර බින්දු වැටීමක්ය.
14.tPLk; M];jpAk; gpjhf;fs; itf;Fk; Rje;jpuk;@ Gj;jpAs;s kidtpNah fh;j;jh; mUSk; <T.
 ගෙයක් හා සම්පත් පියවරුන්ගෙන් ලැබෙන උරුමයක්ය; නුමුත් නුවණින් හැසිරෙන භාර්යාවක් ලැබෙන්නේ ස්වාමීන්වහන්සේ ගෙන්ය.
15.Nrhk;gy; J}q;fptpog;gz;Zk;@ mrjpahdtd; gl;bdpahapUg;ghd;.
 අලසකම තද නින්දට පමුණුවයි; කම්මැළි තැනැත්තේ බඩගිනි විඳියි.
16.fl;lisiaf; fhj;Jf;nfhs;Sfpwtd; jd; Mj;Jkhitf; fhf;fpwhd;@ jd; topfis mtkjpf;fpwtd; rhthd;.
 ආඥාව රක්ෂාකරන්නා තමාගේ ප්‍රාණය ආරක්ෂාකරගන්නේය; එහෙත් තමාගේ මාර්ග ගැන නොසලකන්නා නසින්නේය.
17.Viof;F ,uq;Ffpwtd; fh;j;jUf;Ff; fld;nfhLf;fpwhd;@ mtd; nfhLj;jij mth; jpUk;gf;; nfhLg;ghh;.
 දුප්පතුන්ට අනුකම්පාකරන්නා ස්වාමීන්වහන්සේට ණයට දෙන්නේය; ඔහුගේ හොඳ ක්‍රියාවට උන්වහන්සේ ඔහුට ප්‍රතිඵලදෙනසේක.
18.ek;gpf;ifapUf;Fkl;Lk; cd; kfidr; rpl;irnra;@ MdhYk; mtidf; nfhy;y cd; Mj;Jkhit vOk;gnthl;lhNj.
 බලාපොරොත්තුවක් ඇති බැවින් ඔබේ පුත්‍රයාට දඬුවම්කරන්න; නුමුත් ඔහු නැතිකරන්ට කල්පනා නොකරන්න.
19.fLq;Nfhgp Mf;fpidf;Fs;shthd;@ eP mtidj; jg;Gtpj;jhy; jpUk;gTk; jg;Gtpf;fNtz;bajha; tUk;.
 අධික තරහකාරයා දඬුවම විඳින්නේය; මක්නිසාද ඔබ ඔහු මිදුවත් නැවත නැවතත් එසේ කරන්ට ඕනෑ වෙයි.
20.cd; me;jpafhyj;jpy; eP QhdKs;stdhapUf;Fk;gb> MNyhridiaf;Nfl;L> Gj;jpkjpia Vw;Wf;nfhs;.
 ඔබේ මතු කාලයෙහි ඔබ ප්‍රඥාවන්තව සිටින පිණිස මන්ත්‍රණය අසා ගුරුකම පිළිගන්න.
21.kD\Dila ,Ujaj;jpd; vz;zq;fs; mNefk;@ MdhYk; fh;j;jUila NahridNa epiyepw;Fk;.
 මනුෂ්‍යයෙකුගේ සිතේ බොහෝ යෝජනා ඇත්තේය; එහෙත් ස්ථිරවෙන්නේ ස්වාමීන්වහන්සේගේ මන්ත්‍රණයය.
22.ed;iknra;a kD\d; nfhz;bUf;Fk; MirNa jia@ ngha;aidg; ghh;f;fpYk; jhpj;jpuNd thrp.
 මනුෂ්‍යයෙකුගේ ප්‍රිය ගතිය ඔහුගේ කරුණාවන්තකමය; බොරුකාරයෙකුට වඩා දිළින්දෙක් උතුම්ය.
23.fh;j;jUf;Fg; gag;gLjy; [PtDf;NfJthdJ@ mij mile;jtd; jpUg;jpaile;J epiyj;jpUg;ghd;@ jPik mtid mZfhJ.
 ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ජීවනයට පමුණුවයි; එය ඇත්තා තෘප්තියට පැමිණ, විපතට අසු නොවී සිටියි.
24.Nrhk;Ngwp jd; ifiaf; fyj;jpNy itj;J> mijj; jpUk;gj; jd; thaz;ilf;F vLf;fhkypUf;fpwhd;.
 අලසයා තමාගේ අත තළියේ දමන නුමුත්, ඒක නැවත තමාගේ කටට ගන්නේවත් නැත.
25.ghpahrf;fhuid mb> mg;nghOJ Ngij vr;rhpf;fg;gLthd;@ Gj;jpkhidf; fbe;Jnfhs;> mtd; mwpTs;stdhthd;.
 නින්දාකරන්නාට තළන්න, එවිට අනුවණයා නැණවත් වේ; තේරුම් ඇත්තාට අවවාදකරන්න, එවිට ඔහු දැනගැන්ම තේරුම්ගනියි.
26.jd; jfg;gidf; nfhs;isabj;J> jd; jhiaj; Juj;jptpLfpwtd;> ,yr;iriaAk; mtkhdj;ijAk; cz;lhf;Ffpw kfd;.
 තමාගේ පියාගෙන් කොල්ලකමින් තමාගේ මවු පන්නාදමන්නා ලජ්ජා උපදවන්නාවූ, නින්දා පමුණුවන්නාවූ පුත්‍රයෙක්ය.
27.vd; kfNd> mwpitj; jUk; thh;j;ijfis tpl;L tpyfr;nra;Ak; Nghjfq;fis eP NfshNj.
 මාගේ පුත්‍රය, දැනගැනීමේ වචන කෙරෙන් මුළාකරවන ගුරුකම නොඅසා එයින් වලකින්න.
28.Ngypahspd; rhl;rpf;fhud; epahaj;ij epe;jpf;fpwhd;@ Jd;khh;f;fUila tha; mf;fpukj;ij tpOq;Fk;.
 දුර්ජන සාක්ෂිකාරයා යුක්තියට නින්දාකරයි; දුෂ්ටයාගේ මුඛයද අයුතුකම ගිලගනියි. නින්දාකරන්නන්ට දඬුවමද
29.ghpahrf;fhuUf;Fj; jz;lidfSk;> %lUila KJFf;F mbfSk; Maj;jkhapUf;fpwJ.
 අඥානයන්ගේ පිටට පහරද පිළියෙළකර තිබේ.

Copyright 2026 Tamil Bible Resources. (TamilBible.NET)